|
|
එම්.සී. පෙරේරා මිය (ප්‍රධාන ගණකාධිකාරී)
ඉ-මේල් - cacc@edudept.wp.gov.lk
දුරකථන - 011 2875712 ෆැක්ස් 011 2875726
ජංගම දුරකථනය - 071 4473146
|
|
ඒ.ඒ.එන්. අමරසිංහ මිය (ගණකාධිකාරී - මුදල්)
ඉ-මේල් - finance@edudept.wp.gov.lk
දුරකථන - 011-2678394 ෆැක්ස් - 011-2693894
ජංගම දුරකථනය - 071-4402409
|
- පළාත් සභා / මධ්‍යම ඇස්තමේන්තු සැකසීම.
- පළාත් සභා මහ ගිණුම්වල ගිණුම් සාරාංශ (ශේෂ පත්‍ර) සකස් කිරීම.
- පළාත් / මහ බැංකු ප්‍රතිසන්ධාන ප්‍රකාශ සකස් කිරීම.
- පළාත් / මධ්‍යම පොදු තැන්පතු ගිණුම් වෙන් කිරීම.
- ආපදා ණය සඳහා ප්‍රමුඛතාව ලබා දීම.
- පළාත් සභා / මධ්‍යම (ප්‍රක්ෂිප්ත) මුදල් පොත පවත්වා ගෙන යාම.
- මුදල් රෙගුලාසි 115, 118, 119, 135 ට අදාළ ලියකියවිලි අනුමත කිරීම.
- මුදල් නියාමනය පිළියෙල කිරීම හා මාරු කිරීම.
- පුනරාවර්තන හා ප්‍රග්ධන වෙන්කිරීම් අරමුදල් ලබා ගැනීම හා බෙදා හැරීම.
- රේඛීය අමාත්‍යංශ වාර්තා සකස් කිරීම හා මධ්‍යම / පළාත් අමාත්‍යංශ අගයන ගිණුම් සකස් කිරීම.
- රේඛීය අමාත්‍යංශ ශිෂ්‍යත්ව, අත්තිකාරම් බී ගිණුම සහ ප්‍රග්ධන අරමුදල් සම්බන්ධ වියදම් වාර්තාව පිළියෙල කිරීම සහ සමබර කිරීම.
- පෝෂණ ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම සහ ඒකාබද්ධ ගිණුම් වල සාරාංශ සැකසීම.
- රේඛීය අමාත්‍යංශ වාර්තාව උපචිත පදනම මත සකස් කිරීම.
- පළාත් මාරු ගිණුම් සකස් කිරීම හා පළාත් / මධ්‍යම මිණුම් ගිණුම් සකස් කිරීම.
- පළාත් සභා ප්‍රතිපාදන බෙදා හැරීම. (පුනරාවර්තන හා ප්‍රාග්ධන අරමුදල්)
- ප්‍රග්ධන අරමුදල් වාර්තා පිළියෙල කිරීම. (ලෝක බැංකුව පුනරාවර්තන වාර්තා)
- කලාප හා ප්‍රධාන ලේකම් සමග මාසික වියදම සමබර කිරීම සහ සංසන්දනය කිරීම.
- පළාත් කාර්යය මණ්ඩල වාර්තා ලබා ගැනීම හා උපාධිධාරී අභ්‍යාසලාභීන් පිළිබඳ වාර්තා සැකසීම.
- අතිරේක ඉදිකිරීම් සහ බාහිර කටයුතු සඳහා කොන්ත්‍රත් කාලය දීර්ඝ කිරීම අනුමත කිරීම.
- පුවත්පත් දැන්වීම් සඳහා ගෙවීම් වවුචර් සකස් කිරීම හා ගෙවීම් සඳහා ඉදිරිපත් කිරීම.
- රේඛීය අමාත්‍යංශයේ ඉදිකිරීම්වල ප්‍රගතිය සකස් කිරීම.
- ප්‍රමිති කමිටු හා තාක්ෂණ කමිටු අනුමත කිරීම.
- ප්‍රසම්පාදන ලිපි පිළියෙල කිරීම, ඒවා පළ කිරීම හා ප්‍රසම්පාදන අයදුම්පත් සඳහා PIV සැකසීම සහ ප්‍රසම්පාදන අයදුම්පත් නිකුත් කිරීම.
- සමීක්ෂණ මණ්ඩල පත් කිරීම සහ ප්‍රගතිය සොයා ගැනීම.
- කලාප කාර්යාලවල බැංකු සැසඳුම් ප්‍රගතිය සොයා ගැනීම.
- පළාත් සහ රේඛීය අමාත්‍යංශයේ ගොඩනැගිලි කඩා දැමීම සම්බන්ධ කටයුතු.
- නිවාස කුලී (හිඟ) ආදායම් ගිණුම සකස් කිරීම සහ වාර්තා සැකසීම.
- රේඛීය අමාත්‍යංශයේ සහ EKSP ව්‍යාපෘතිය් ඉදිකිරීම්වල ලේඛන කටයුතු.
- ලෝක බැංකු සැපයුම්වල සහ සැපයුම්වල ප්‍රසම්පාදන කටයුතු.
- පුවත්පත් දැන්වීම් ප්‍රචාරය කිරීම, ප්‍රසම්පාදන සඳහා ආරාධනයක් සහ ගිවිසුම් අත්සන් කිරීම.
- ගබඩා භාණ්ඩ නිකුත් කිරීම සඳහා අනුමැතිය ලබා දීම හා ඉන්වොයිසිය නිකුත් කිරීම
- රේඛීය අමාත්‍යංශ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා මිලියන 5 කට අඩු පිරිවැයක් අනුගමනය කිරීම.
- ප්‍රසම්පාදන ඉදිරිපත් කිරීම සහ ගිවිසුම් අත්සන් කිරීම, ප්‍රසම්පාදන විවෘත කිරීමේ ක්‍රියාකාරකම් සහ ඒ අශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා සහභාගී වීම.
- කොන්ත්‍රත් බිල් සකස් කිරීම, ගෙවීම් සඳහා ඉදිරිපත් කිරීම හා කුඩා ප්‍රමාණ මිලදී ගැනීම සම්බන්ධ කටයුතු.
- විවිධ මූල්‍ය චක්‍රලේඛ නිකුත් කිරීම, සංශෝධනය කිරීම සහ අනුමත කිරීම.
|
|