|
|
|
එම්.සී. පෙරේරා මිය. (ප්‍රධාන ගණකාධිකාරී)
ඉ-මේල් - cacc@edudept.wp.gov.lk
දුරකථන - 011-2875712
ෆැක්ස් 011-287572674
ජංගම දුරකථනය - 071 4473146
|
|
|
බී.එස්.එම්. ධර්මසේන මිය (ගණකාධිකාරී - ගෙවීම්)
ඉ-මේල් - payments@edudept.wp.gov.lk
දුරකථන - 011-2672352 ෆැක්ස් - 011-2691574
ජංගම දුරකථනය - 071-8088478
|
- බස්නාහිර පළාත් අධ්‍යපෙන දෙපාර්තමේන්තුවේ වැටුප් සකස් කිරීම.
- රේඛීය අමාත්‍යංශය සඳහා ගෙවීම් ලේඛන සකස් කිරීම.
- පළාත් දෙපාර්තමේන්තුවේ වියදම් ඇස්තමේන්තු සකස් කිරීම.
- E.K.S.P. ට සම්බන්ධ ගෙවීම් ව්‍යාපෘති සහ වෙනත් ව්‍යාපෘති.
- විගණන ජර්නල සහ අභ්‍යන්තර විගණන විමසුම් වලට පිළිතුරු දීම.
- විශ්‍රාම වැටුප් ගෙවීම් හා සම්බන්ධිත රාජකාරි.
- ගුරු පාදක කරගත්, අධ්‍යාපනික සේවාවන් සඳහා විශේෂ අධ්‍යාපනික කටයුතු සම්බන්ධ ගිණුම් සැකසීම.
- වාර්ෂික ඇගයුම් ගිණුම්වල අවසන් ගිණුම් සැකසීම, රජයේ නිලධාරීන්ගේ ගිණුම්, අත්තිකාරම් ගිණුම් සහ සාමාන්‍ය තැන්පතු ගිණුම් පවත්වාගෙන යාම.
- පළාත් සහ රේඛීය අමාත්‍යංශ මුදල් පොත් පවත්වාගෙන යාම.
- පළාත් සහ රේඛීය අමාත්‍යංශ ගිණුම් සාරාංශ සකස් කිරීම.
- පළාත් සහ රේඛීය අමාත්‍යංශ අත්තිකාරම් ගිණුම්, ඒකාබද්ධ සැසඳීම් වාර්තා පිළියෙල කිරීම හා කලාප කාර්යාල වලින් ලැබුණු වාර්තා සංසන්දනාත්මකව පරීක්ෂා කිරීම, ඒකාබද්ධ සැසදුම් සමඟ හවුල්, තනි ශේෂ පත්‍ර සකස් කිරීම.
- ගෙවීම් සහ පළාත් සහ රේඛීය අමාත්‍යංශ විවිධ ගෙවීම් වවුචර පරීක්ෂා කිරීම.
- බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ / රේඛීය අමාත්‍යංශ රජයේ නිලධාරීන්ගේ ඒකාබද්ධ ගිණුම් සකස් කිරීම සහ සංසන්දනය කිරීම.
|
|
|